Monday, April 23, 2018
Saturday, March 3, 2018
walasmulla National School sanahasa ප්‍රජා සත්කාර
තැලසීමියාව රෝගයෙන් පීඩාවිඳින සහෝදර පාසලක මෑණියන් වෙනුවෙන් වලස්මුල්ල ජාතික පාසල සනස් මධ්‍ය ඒකකයේ ප්‍රජා සත්කාර අංශය විසින් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලක්ෂ හැත්තෑවක් වැනි විශාල මුදල පියවා ගැනීම සඳහා සහයෝගයක් විදිහට ාධ්‍යයේ සාමාජික සාමාජිකාවන් එක්ව පාසල් සිසුන්ගේ න් විශාල මුදලක් එක්රැස් කොට 2018 දෙවැනි මස 25 දින ඔවුන්ට එම මුදල් විදුහල්පතිතුමා සහ සනහස් මාධ්‍ය ඒකකයේ නියමුවාණන් වන අගලකඩ පුණ්‍ය රතන අපේ හාමුදුරුවන්සේ ඉදිරියේදී එම දියණියගේ පියාණන්ට බාරදෙනු ලැබීය.
Friday, March 17, 2017
Tuesday, February 28, 2017
නිවැරදිව උපන්දිනය සමරන්නෙ කොහොමද
උපන්දික ගීතය හදුන්වා දීමේ උදැන මාධ්‍ය ඒකකයේ පැවති සජීවී වැඩසහන 2017.02.28 දින ප්‍රචාරය වු අවස්ථාව
එදින හදුන්වාදුන බෞද්ධ ගීතය
2016 ගුරුදිනය සැමරුම
අම්මා හැම දාමත් මා ළගින්ම වුන්නා. සනහස් අපේ දෙවන මවුගුණ ගීතය
ගයා අවසන් කළ නොහැකි මවුගුණ ගැන අපිත් ගැයුවා.අපේ පුංචි උත්සාහය ගොඩාක් සාර්ථක වුනා.සනහස් අපි කළ ඒ මවුගුණ ගීතයයි මේ
Subscribe to:
Posts (Atom)