1989 ආරම්භ වන වලස්මුල්ල මහාවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය නිල වශයෙන් ආරම්භ වන්නේ 2003 වර්ෂයේය.ආරම්භයේදි සිසුන් සිව්දෙනෙකුගෙන් ආරම්භ කරනු ලැබූ මාධ්‍ය ඒකකය 2004 වර්ෂයේදි ‘‘
සනහස්‘‘ යන නමින් නව පියවරක් ඉදිරියට පැමිණියා .ඒවන විට අනධ්‍යන කාර්යයමණ්ඩල ඒකකයේ එක් පසෙක තබනු ලැබු කුඩා මේසයක් මත තබන ලද ශබ්ද පරිපාලන යන්ත්‍රයක් සහ කැසට් යන්ත්‍රයකට පමණක් සීමා විය.
2006 වර්ෂයේදී සනහස් මාධ්‍ය පියස නැවුම් මුහුණුවරකින් දැනට මාධ්‍යඒකකය තිබේන ස්ථානයට රැගෙන ආවා පහත දැක්වෙන්නේ එහි චායාරූප කිහිපයකි.
No comments:
Post a Comment