Friday, March 17, 2017
Tuesday, February 28, 2017
නිවැරදිව උපන්දිනය සමරන්නෙ කොහොමද
උපන්දික ගීතය හදුන්වා දීමේ උදැන මාධ්‍ය ඒකකයේ පැවති සජීවී වැඩසහන 2017.02.28 දින ප්‍රචාරය වු අවස්ථාව
එදින හදුන්වාදුන බෞද්ධ ගීතය
2016 ගුරුදිනය සැමරුම
අම්මා හැම දාමත් මා ළගින්ම වුන්නා. සනහස් අපේ දෙවන මවුගුණ ගීතය
ගයා අවසන් කළ නොහැකි මවුගුණ ගැන අපිත් ගැයුවා.අපේ පුංචි උත්සාහය ගොඩාක් සාර්ථක වුනා.සනහස් අපි කළ ඒ මවුගුණ ගීතයයි මේ
අවසාන ප්‍රේමයට නව අරුතක් එක්කළ සනහස් අපි
අවසාන ප්‍රේමයයි මාගේ ගීතය විවිධ මුහුනුවරයන්ගෙන් සමාජට කරදයක් වීතිබූ අවදියක අපි එම ගීතයට අලුත් අර්ථයක් දීමට සමත් වුනා
Subscribe to:
Posts (Atom)