Tuesday, February 28, 2017

නිවැරදිව උපන්දිනය සමරන්නෙ කොහොමද

උපන්දික ගීතය හදුන්වා දීමේ උදැන මාධ්‍ය ඒකකයේ පැවති සජීවී වැඩසහන  2017.02.28 දින ප්‍රචාරය වු අවස්ථාව


එදින හදුන්වාදුන බෞද්ධ ගීතය

2016 ගුරුදිනය සැමරුම


වලස්මුල්ල ජාතික පාසලේ සනහස් මාධ්‍යඒකකයෙ මෙවර ළමාදිනයේ පුංචි දියනිය ගුරුවරුන් වෙනුවෙන් මේ අලංකාර ගායනය කරනුලැබුවා ඇගේ දක්ෂතාවය අපි අගය කරන්නම ඔන නේද වැඩිහිටියො විදියට අපේ යුතුකම ඔවුන්ව දිරිමත් කරලා ඉදිරියට ගෙන යාමයි   (2016.10.01)

2016 නිවාසාන්තර ක්‍රිඩා උලේළ අපි කළ ගීතය


අම්මා හැම දාමත් මා ළගින්ම වුන්නා. සනහස් අපේ දෙවන මවුගුණ ගීතය

                                      ගයා අවසන් කළ නොහැකි මවුගුණ ගැන අපිත් ගැයුවා.අපේ පුංචි උත්සාහය ගොඩාක් සාර්ථක වුනා.සනහස් අපි කළ ඒ මවුගුණ ගීතයයි මේ

අවසාන ප්‍රේමයට නව අරුතක් එක්කළ සනහස් අපි

අවසාන ප්‍රේමයයි මාගේ ගීතය විවිධ මුහුනුවරයන්ගෙන් සමාජට කරදයක් වීතිබූ අවදියක අපි එම ගීතයට අලුත් අර්ථයක් දීමට සමත් වුනා