තැලසීමියාව රෝගයෙන් පීඩාවිඳින සහෝදර පාසලක මෑණියන් වෙනුවෙන් වලස්මුල්ල ජාතික පාසල සනස් මධ්‍ය ඒකකයේ ප්‍රජා සත්කාර අංශය විසින් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලක්ෂ හැත්තෑවක් වැනි විශාල මුදල පියවා ගැනීම සඳහා සහයෝගයක් විදිහට ාධ්‍යයේ සාමාජික සාමාජිකාවන් එක්ව පාසල් සිසුන්ගේ න් විශාල මුදලක් එක්රැස් කොට 2018 දෙවැනි මස 25 දින ඔවුන්ට එම මුදල් විදුහල්පතිතුමා සහ සනහස් මාධ්‍ය ඒකකයේ නියමුවාණන් වන අගලකඩ පුණ්‍ය රතන අපේ හාමුදුරුවන්සේ ඉදිරියේදී එම දියණියගේ පියාණන්ට බාරදෙනු ලැබීය.